වෛද්‍යවරයා : බාසුන්නැහැ මගේ මේ වහනේ මොකද්ද වෙලා තියෙන්නේ කියල බලන්නකෝ…..
මොටර් කාර්මිකයා : ආ එන්න දොස්තර මහත්තයෝ..අපි බලමු මොකද්ද වෙල තියෙන්නේ කියල….දොස්තර
මහත්තයෝ වැඩේ ටිකක් දුර ගිහින්….මුලු ඇන්ජිමම ගලවන්න වෙයි!! කමක් නෑ මම කරල දෙන්නම්…මහත්තයා ටිකක් අර පැත්තෙන් වාඩි වෙලා ඉන්නකො…
ටික වෙලාවකට පසුව………..
මොටර් කාර්මිකයා : ඔන්න දොස්තර මහත්තයෝ…වැඩෙ හරි….
වෛද්‍යවරයා : බාසුන්නැහැ නම් හැබෑ දක්ෂයෙක් නේ…..!
මොටර් කාර්මිකයා : ඕන ඇන්ජිමක් දෙන්න මට මම හදල දෙන්නම්! එක නෙමෙයි දොස්තර මහත්තයෝ…මම මේ කල්පනා කලේ මමයි ඔබ තුමයි කරන්නේ එකම වගෙ වැඩ දෙකක් නේ….එත් ඔබ තුමාටයි මටයි ගෙවන ගාන වෙනස් නේ!!!!!!ඇයි එකට හේතුව?
වෛද්‍යවරයා :බාසුන්නැහැට පුලුවන්නම් ඇන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී වාහනේ ගලවල හදල දෙන්නකෝ!
වෛද්‍යවරයකු යනු කවරෙක්ද යන්න වටහා ගැනීමට මෙය සුළු වශයෙන් හෝ දායක වනු ඇතැයි සිතමි!
මරු උත්තරේ…
ඇන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දි ගලවලා හදන්න පුළුවන් කෑලිත් තියෙනව හැබැයි.
hariyatama hari puluwannam karanna kiyannako..??
ඔව්..එහෙම කෑලි තියෙනවා….නමුත් ගියර් පෙට්ටිය වගෙ දෙයක් ස්ටාර්ට් එකේ තියෙද්දී ගලවන්නවත් බෑනේ!
a great answer